NATIONAL MINE ACTION CENTRE (NMAC)

බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය

5 වන මහල, සෙත්සිරිපාය අදියර 1, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව

බිම් බෝම්බ පිළිබඳ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය

දැක්ම සහ මෙහෙවර

දැක්ම

පුපුරා නොගිය යුධෝපකරණ හේතුවෙන් ආබාධිත වුවන් සමාජ ගත කරනු ලබන අතර, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලනු ලබන බිම්බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක සාර්ථකව දිවි ගෙවන කාන්තාවන් ගැහැණු ළමුන් පිරිමි ළමුන් සහ පිරිමින්.

මෙහෙවර

තිරසර සංවර්ධනයට පහසුකම් සැපයීම සහ සමාප්තිය සාක්ෂාත් කරගැනීම පිණිස ජාත්‍යන්තරව යහපත් පරිචයන්ට අනුකූලව බිමිබෝම්බ ඉවත් කිරිමේ කටයුතු සම්බන්ධීකරණය කිරිම සහ ක්‍රියාත්මක කිරිම.

Skip to content